April 7, 2025

30 thoughts on “Ralla Weralata Adarei – රැල්ල වෙරළට ආදරෙයි | Episode 835 | 2024-11-01 | Hiru TV

  1. පොලීසියෙන් මුදලාලී මහත්තයාගෙන් කට උත්තරයක් ගන්න පොලීසියට එන්න කිවුවා. ඇන්ටා සමරේ කියපු විදිහට පොලීසියට කටඋත්තරේ දීපු නිසා ඇන්ටට හොඳටම ගැහුවා. දැන් ඇන්ටාට තියෙන්නේ ශිවාගේ සහ සමරේගේ උදව් විතරයි. ඇන්ටත් දැන් ඉන්නේ හොඳටම අසරන වෙලා. මේ අතරේ මුදලාලී සුදු නෝනා ලගට ගිහින්. සුදු නෝනා සම්බන්ධව මුදලාලීට ඇත්තේ තරහක්. අද කුමක් වෙයි ද..?

    මෙතැන් සිට අදත් රැල්ල වෙරළට ආදරෙයි බලන්න අපිත් එක්ක එකතු වෙන්න…

  2. දැන් සිවා සමරේ එච්චෙර කොලටි නෑ කතාවේ මුල නියමයි සමරේ රහස් පොලිසියෙන් ඒත් දැන් වැඩක්ම නෑ

  3. දැන්නමි ඇති මුදලාලියට දිනුම දුන්නා කරපු අපරාද වලට හිෙර් යවන්න දරැවටවත් ගැණිටවත් ආදරයක් නැති මිණිෙහක් මිණිමරැමි කරපු මුදලාලිට දැන්වත් දඩුවමි දිලා කතාවත් ඉවරකරන්න

  4. කොහොමද වේඩි ලාල් මැරුන හැටි වටෙට ගැනු තියාගෙන සොබන වැඩ කලා අන්තිමට බල්ලෙක් වාගේ මැරුන අත්තත් ඒක තමයි වරදක් කළොත් පටිසන් දෙනවා මයි

  5. අන්තිමට ශිවා දන් නැනේ සුදු මැනිකෙට උගෙන් දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා..පස්සෙ මේ වලව්වෙ ඉන්න නිසා ජූඩ්ගෙන් ඒ දේ උනා කියලා ප්‍ර්ශ්නයක් ඇති වෙයි කියලා හිතන අය කෝ 🙄💔

  6. ජුඩ්ගෙ අම්මා මළ ගෙදර ආවේ නැහැ කතාව ලියන මහත්තයාට අමතක වෙලා 😂😂😂
    දැන් කොටසක් දායි ඇයි මට කිව්වේ නැත්තේ කියලා හෙන නැටුමක් නටයි වලවුවට ඇවිල්ලා ජූඩ්ටත් බැනැගෙන 😂😂😂😂😂

Leave a Reply to @Shanika-b8q Cancel reply

Your email address will not be published. Required fields are marked *