
Ralla Weralata Adarei – රැල්ල වෙරළට ආදරෙයි | Episode 835 | 2024-11-01 | Hiru TV
සතියේ දින පහේම රාත්රී 8.30 ට හිරු TV තුළින්…
Watch All Episodes – https://hiru.lk/by6T7R
Hiru TV – Sri Lanka’s most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates…
Subscribe Now! – https://www.youtube.com/@hirutvofficial
Visit our official website – http://www.hirutv.lk
🔴 Watch YouTube 24×7 live – https://hiru.lk/2xJ45J
🔴 Watch live webast – https://hiru.lk/PmfFC4
Follow us on Facebook – https://www.facebook.com/hirutv
Follow us on Instagram – https://www.instagram.com/hirutvlk
Follow us on TikTok – https://www.tiktok.com/@hirutv
Follow us on X – https://x.com/tvhiru
Follow us on Threads – https://www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel – https://hiru.lk/xQjZ9H
Join us on Instagram Channel – https://hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android – https://bit.ly/3HtEL4q
IOS – https://apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV
source
පොලීසියෙන් මුදලාලී මහත්තයාගෙන් කට උත්තරයක් ගන්න පොලීසියට එන්න කිවුවා. ඇන්ටා සමරේ කියපු විදිහට පොලීසියට කටඋත්තරේ දීපු නිසා ඇන්ටට හොඳටම ගැහුවා. දැන් ඇන්ටාට තියෙන්නේ ශිවාගේ සහ සමරේගේ උදව් විතරයි. ඇන්ටත් දැන් ඉන්නේ හොඳටම අසරන වෙලා. මේ අතරේ මුදලාලී සුදු නෝනා ලගට ගිහින්. සුදු නෝනා සම්බන්ධව මුදලාලීට ඇත්තේ තරහක්. අද කුමක් වෙයි ද..?
මෙතැන් සිට අදත් රැල්ල වෙරළට ආදරෙයි බලන්න අපිත් එක්ක එකතු වෙන්න…
සරස්වතිනම් පව් මං ආසම චරිතයක්❤
ජුඩ් මැණිකෙට ආදරේ නෑ දේපලයි ඕනී කෝ බලන්න එහේම හිතන අය
කෝ පොලිසිය මිනී මැරුම් ඇල්ලුවේ නෑ කී දෙනෙක් මැරුවද 😃
ඇත්ත ජීවිතේ ජූඩ් මැණිකේ මැරි කරලද ඉන්නේ කෝ දන්න අය 🤔
දැන් සිවා සමරේ එච්චෙර කොලටි නෑ කතාවේ මුල නියමයි සමරේ රහස් පොලිසියෙන් ඒත් දැන් වැඩක්ම නෑ
අනේ ඉක්මනට සුදු මැණිකේ කියපු දේවල් ඉෂ්ඨ කරලා කතාව ඉවර කරන්න.
සුදුමැනිකෙගේ සීයා කොහේද 🤔🤔
❤❤❤❤
Sudu manike shiva lagata giyoth hodai mudalali enna kalin
දැන්නමි ඇති මුදලාලියට දිනුම දුන්නා කරපු අපරාද වලට හිෙර් යවන්න දරැවටවත් ගැණිටවත් ආදරයක් නැති මිණිෙහක් මිණිමරැමි කරපු මුදලාලිට දැන්වත් දඩුවමි දිලා කතාවත් ඉවරකරන්න
Jud pau habai
සමරෙපුතා.සි.අයි.ඩි.කිවුවෙි .මම.පලමුඉවෙන්.ඉතින්.මටත්.තැග්ගක්.ඔිනා
👌👌👌👌👌👌🌺🌺🌺
විශ්ව ගේ ලස්සන හරිම ලස්සනයි 💪 💪💪💪💪💪💪💪
ගයාන් ගේ ඇක්ටින් සුපර් 💪💪💪💪💪💪
❤
දැන්වත් සාදාරනයක් ඉස්ට කරන්න
වීරවර්නට ගැලවෙන්න දෙන්න එපා ප්ලීස් ආසාවෙන් බලන කතාව ❤❤❤
He he jundo😅😅✌️
❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොමද වේඩි ලාල් මැරුන හැටි වටෙට ගැනු තියාගෙන සොබන වැඩ කලා අන්තිමට බල්ලෙක් වාගේ මැරුන අත්තත් ඒක තමයි වරදක් කළොත් පටිසන් දෙනවා මයි
මට හරිම සතුටුයි විරවර්න 😅😅😅😅 දවසක් හරි හිරෙ ගියොත් 😅😅😅😅😅
අදින්න එපා කතාව එපා වෙනවා
අන්තිමට ශිවා දන් නැනේ සුදු මැනිකෙට උගෙන් දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා..පස්සෙ මේ වලව්වෙ ඉන්න නිසා ජූඩ්ගෙන් ඒ දේ උනා කියලා ප්‍ර්ශ්නයක් ඇති වෙයි කියලා හිතන අය කෝ 🙄💔
ජුඩ්ගෙ අම්මා මළ ගෙදර ආවේ නැහැ කතාව ලියන මහත්තයාට අමතක වෙලා 😂😂😂
දැන් කොටසක් දායි ඇයි මට කිව්වේ නැත්තේ කියලා හෙන නැටුමක් නටයි වලවුවට ඇවිල්ලා ජූඩ්ටත් බැනැගෙන 😂😂😂😂😂
අද අහුවෙන්න නැ
Judwath danna oni hireta
Sudumenikei shiwai ekathu karannako.❤❤❤❤
Me si mahattya hodata ragapanawa kiyana aya ko